පොඩි කාලේ ඉදන් අපි අපිට අවශ්‍ය දේ කරාද?

නෑ!

ඉපදුන දවසේ පටන් පාසල් යන තෙක් අම්මා කියු දේ ඇහුවා

ඊලඟට ස්කෝලේ ගිය දවසේ ඉදන් එක් තරා රාමුවකට කොටු වුනා,

පන්තියේ ලමයි 40යි ඒ 40 එකම විෂය ධාරාවයි ඉගෙන ගන්නේ

කවුරැත් තමන්ට ඕනේ නැත්තේ මොකක්ද කියලා හිතන් නෑ 9 වසරට එනකන් දොස්තර ඉංජිනේරැවෙක් ගේ තොර රැකියාවක් දන් දෑ

උස්ස් පෙලට තොර ගන්නේත් තමන්ගේ හදවතට එකඟ දේ නෙවෙයි සා/පෙ පරතිඵලේ අනුවයි

තමන්ගේ දක්ෂ තාව

හදවතේ රිද්මය

ඒත් හොයා ගන් නෑ

අවසානයේ උ/පෙ පරතිඵල වලින් පසුව රජයෙන් ලබා දෙන උපාධියට අනුව

තීරණය වන අපේ ජීවිත හරියට බයිසිකලයක රෝදයක් වගේ

මේ සිස්ටම් එකේ වැරද්දයි!

අවුරැදු 20ක් වෙනකන් ගොඩක් අය දන් නෑ

තමන්ගේ ‘අනාගතය’

හදවතට තට්ටු කරන්න!

හිතන්න,

තව අවුරැදු 10යකින් තමන් කොතනද කියලා

තමන් තමන්ගේ හදවතට කතා කරන්න

අන්න ඒ දවසේ ඉදන්

තමන් තමන්ගෙම ගමනක් යන්න පටන් ගනී!

-රෙසිත රණසිංහ