ඕං ඇපල් සමාගම අළුත් අවුරැද්ද පටන් ගන්නවාත් එක්කකම එයාලගේ අළුත්ම Software update  එක Release කරන්න ලැස්ති වෙනවා කියලා පොඩි කට කතාවක් යනවා! හැබැයි එයාලා මුලින්ම කරන්නේ හැම දාම ව‍ගේ beta version එකක් දාන එක!  Sonny Dickson කියන විදියට iOS 10.3 beta 1 එක ජනවාරි 10 වෙනිදට Developers ලට හම්බවෙයි 😀

iOS 10.3 හි ඇති විශේෂතම විශේෂාංගය වන්නේ Theatre mode එකයි! 

එය Dark mood feature එකට සමාන යි. 🙄 iOS වලත් අවසානයේ Dark Mood feature එක ආවා😇! මේ feature එක එනකන් ගොඩක් iPhone users ලා මග බලන් හිටියා! 🙈

EverythingApplePro Youtube channel ය විසින් මේ සදහා පොඩි වීඩියෝවක් සිදු කර තිබුනා

එහිදි පැහැදිලිව Theatre mood එක control centre එකේ පෙන් වන ආකරය පිලිබද පොඩි දැනුවත් කිරීමත් කරා! හැබැයි මේ ආකාරයටම සිදු නොවුනත් මීට සමාන ආකාරයට තමා මේක පෙන්වනුයේ! 😬

සොනී ඩික්ෂන් කියන ආකාරයට ජනවාරි 10 වෙනිදා දට Beta version ලැබෙවිද කියා අපි බලන් ඉමු! 😉